Kiththa Restaurant, Ragama
කෑම වර්ග 100කට වඩා

සම්පූර්ණ මෙනු එක

ග්‍රිඩ්ල් එකේම හදන කොත්තු, ඇත්තටම පිරුණු fried rice, රාගම ගණන්වලට කොළඹ තත්ත්වයේ burgers, සහ ග්‍රුප් එකේ තීරණය ලේසි කරන platters. රු. 900 ඉඳන් රු. 6,350 — හැමදාම උදේ 11 ඉඳන් රෑ 11 වෙනකම්.