කිත්තා රෙස්ටුරන්ට් — රාගම
කොළඹ යන්නේ නැතුව, රාගමදීම හොඳ කෑමක්
ලාංකික, චයිනීස්, තායි සහ වෙස්ටර්න් — කොත්තු, fried rice, burgers, platters ඇතුළු කෑම වර්ග 100කට වඩා. හැමදාම උදේ 11 ඉඳන් රෑ 11 වෙනකම්, තෑවත්ත බැසිලිකාවට විනාඩි කීපයක් දුරින්.
නොමිලේ ආරක්ෂිත පාර්කින්
සති අන්ත රාත්‍රී වලටත් පාර්කින් ප්‍රශ්නයක් නෑ — තෑවත්ත පාරේ ඉඩකඩ ඇති පාර්කින්.
AC Room + BYOB Garden
ඇතුළේ පවුලට සුවපහසු AC dining room එකක්; එළියේ නිදහසේ ඉන්න BYOB garden එකක්.
ඇත්තටම පිරුණු Portions
Seafood rice එකේ ඇත්තටම seafood. Menu එකේ තියෙන දේ තමයි පිඟානේ තියෙන්නේ.
Functions & Buffets
උපන්දින, engagements, office events වලට custom buffet menus එක්ක AC space එකක්.
